News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

ඩුබායි බලා ගිය රුවන් – ශෙරිල්

Generic placeholder image

රුවන් – ශෙරිල් කියන්නේ කලා ලොවේ ඉන්න සුන්දර පෙම් යුවලක් . මේ දෙදෙනාගේ ආදර කතාව ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. රුවන් සොදුරු හඩින් හදවත් සනසන ගායකයෙක් වගේම ශෙරිල් කියන්නේ සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් . මේ දෙපල මෑතකදී ඩුබායි රාජ්‍ය බලා පිටත් වුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ශෙරිල් සමාජ මාධ්‍යට පල කර තිබුණා . එම ඡායාරූප […]


May
4

රොෂාන් – රිද්මා කැදැල්ලේ ආදරණීය නිවාඩු දවස

Generic placeholder image

රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිද තමයි රිද්මා කියන්නේ . ඇය සමාජ මාධ්‍ය තුල සක්‍රිය චරිතයක් . ඇය තම පවුලේ ආදරණීය මතකයන් සමාජ මාධ්‍යයට එකතු කරන්නේ ප්‍රතිචාර රැසක් මැදය. පසුගිය දින රොෂාන් – රිද්මා දෙදෙනා තම පුතු රාහුල් එක්ක සෙල්ලම් කරන්න එළියට ගිහින් තිබුණා. එහි දී ගත් ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරන්නත් රිද්මා අමතක කලේ නෑ.


May
4

සුරූපී ටීනාගෙන් අලුත් විලාසිතාවක්

Generic placeholder image

විවිධාකාරයේ අලුත් විලාසිතා සමග නිතර නිතර ඇස දකින්නට ලැබෙන කෙනෙක් තමයි නිරූපණ ශිල්පිනී ටීනා ශනෙල් කියන්නේ. නිරූපණය පමණක් නොවෙයි රංගනයටත් එකලෙස දක්ෂ ඇය ටෙලිනාට්‍යය තුළත් හමුවෙනවා. කවරාකාරයේ විලාසිතා කලත් ඊට වෙනස්ම ආකාරයේ අලංකාරයක් එක්කරන්නට ඇය සමත් වෙනවා . එය මෙම ඡායාරූප මගින් වඩාත් තහවුරු වෙනවා,


May
4

ඉෂාරා සදමිණි පවුලේ අයත් එක්ක රටින් ගිහින්ද?

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණි කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. පුංචි දියණියකගේ මවක් වන ඇය විවාහ වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අනුර පතිරණ සමගින්. ඉතින් ඇය ‌සිය පවුලේ අය සමග රටින් පිටවන ඡායාරූපයක් සමග සටහනක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. එය පහතින් බලන්න,


May
3

‘ අනේ දරුවො මං අසනීපෙන් ඉන්නෙ මේ දවස්වල ‘… එයා එහෙම කියනව

Generic placeholder image

ජි. ආර් . පෙරේරා කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් . ඔහු දිවියෙන් සමුගත් පුවත ඔබ කවුරුත් දන්නවා ඇති. මේ දවස්වල ඔහුගේ රංගන හැකියාව ගැනත් ඔහු තුල පැවති නිහතමානී බව ගැනත් ඔහුට ආදරේ කරන කවුරුත් ලියන්න කතා තරන්න පටන් අරන් . මේ සටහනත් එහෙම එකක්. මාධවී ඇන්තනීගේ ආදරණීය පෙම්වතා කසුන් මහේන්ද්‍ර තමයි මේ සටහන පල තිබුණේ. මං […]


May
3

ලෝකෙ පුරා සවාරි යන සංගීත් – දිනී

Generic placeholder image

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍ය යේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි . සංගීත් – දිනී මේ දවස්වල ලෝකෙ වටේ සවාරි යනවා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණා . […]


May
2

හින්දි නිළියක්වන් නිලූෂි පවන්යාගේ සුන්දර ඡායාරූ

Generic placeholder image

නව පරපුරේ දක්ෂ නිළියක් වන නිලූෂි පවන්යා සියලුදෙනා අතර කතාබහට ලක්වන චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය හරිම ආදරණීය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් දකින්නට ලැබුණා. එහි ඇය ඉන්දියානු නිළියන් මෙන් සුන්දරයි. එම ඡායාරූප පහතින්,


May
2

රගපාන්නේ කළු චරිතයක්ද? සුදු චරිතයක්ද?

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී කියන්නේ මෙරට විශිෂ්ඨ ගණයේ නළුවෙක් කිව්වොත් නිවැරදියි. අවාසනාවන්ත ලෙස අනතුරකට ලක්ව මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින ඔහුට තිබෙනා ප්‍රේක්ෂක ආදරයේ නම් අඩුවක් නෑ. ඔහු පිළිබදව ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර තැබූ ආදරණීය සටහනයි මේ,‍


May
1

පුෂ්පිකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Generic placeholder image

පුෂ්පිකා ද සිල්වා කියන්නේ නිරූපණයෙන් ඉහළටම ගිය රූප රාජිණියක්.කලකදී ඇය පිළිබද ආන්දෝලනාත්මක චරිතයක් වුණු කෙනෙක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඇය සමාජ මාධ්‍යයට එක්කර තිබූ සටහනක් අපේ නෙත ගැටුණා. එම සටහනට ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න


May
1

පියාගේ උපන්දිනයට හර්ෂිගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ පියාගේ උපන්දිනය වෙනුවෙන් ඇය සමාජ මාධ්‍යයේ තැබූ සටහනක් අප ඇස ගැටුණා. එම සටහන පහතින් බලන්න,


Apr
30

හොදම යාළුවෝ තුන් දෙනා ලෝකේ වටේ සංචාරයක?

Generic placeholder image

ශලනි තාරකා,අනුරාධා එදිරිසිංහ හා සමනලී ෆොන්සේකා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම ඉන්න සම්මානනීය රංගන ශිල්පිනියන් තිදෙනෙක්. මේ තිදෙනා ලගදී අබුඩාබියට ගිහින් තිබුණා.ඒ කලා කටයුත්තක් සඳහා ද නැතිනම් විනෝද චාරිකාවක්ද කියලා නම් හරියටම දන්නේ නෑ. පහත දැක්වෙන්නේ ඔවුන් සමාජ මාධ්‍ය තුළ පල කල ජායාරූප කිහිපයක්,


Apr
30

පවන්ගේ උපන්දිනය වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි තැබූ ආදරණීය සුබ පැතුම

Generic placeholder image

නොමැකෙන නාමයක් සංගීත ක්ෂේත්‍රයේ බතිරි කර ගිය ඔහු නමින් මිල්ටන් මල්ලවාරච්චි. ඔහුගේ පුත් රනිල් මල්ලවාරච්චි පියා මෙන්ම ප්‍රසංග වේදිකාව තුළ ඉදහිට දක්නට ලැබෙනවා. ඒ වගේම රනිල්ගේ පුත් පවන් මල්ලවාරච්චි. ඔහුත් අති දක්ෂයෙක්. පසුගියදින ඔහුගේ උපන්දිනය සමරනු ලැබුවා. පුතුගේ උපන්දිනය වෙනුවෙන් රනිල් සිය සමාජ මාධ්‍යය ගිණුමට පුතු සමග ගත් ඡායාරූප කිහිපයක් සටහනක්ද සමගින් එක්කර තිබුණා. එම […]


News Articles
Latest Videos
Most Popular Post