News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

තව තවත් ලස්සන වෙන සුරූපී ගයත්‍රී

Generic placeholder image

රිදී තිරය හා ටෙලි තිරය තුළ නිතර ඇස ගැටෙන රුවක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. ඇය සියළු දෙනාට බොහෝම හුරු පුරුදු රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි. ඇය ලොකු දියණියන් දෙදෙනෙකුගේ මවක් වුවත් ඇගේ රුපයට නම් කිසිදු වෙනසක් වී නෑ. සමාජ මාධ්‍යය තුළ නිතර සැරිසරන අපට ඇගේ සුන්දර ඡයාරූප කිහිපයක් නෙත ගැටුනා.එහි ඇය එදා […]


Apr
6

සාරංගට තරුණියකගෙන් සැර උත්තරයක්

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර දීර්ඝ කාලයක් තිස්සේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන ගිය කෙනෙක්. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඔහු හා ඔහුගේ බිරිද වන දිනක්ෂි ප්‍රියසාද් පිළිබදව යම් යම් පුවත් හුවමාරු වෙනවා. ඒ පසුගියදා පැවති සම්මාන උළෙලක් නිසායි. සාරංග පසුගියදා දිනක්ෂි සමග නුවරඑළියේ සංචාරයක ගොස් තිබුණා. එහිදී සාරංග පළ කල ඡායාරූපයක් හා සටහනකට සාරංගගේ රසිකාවියක් පිළිතුරු […]


Apr
5

ඒ ආදරයට මම හරි ලෝභයි

Generic placeholder image

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍යය තුළත් එකලෙස ජනප්‍රියයි.ඒ ඇය තබන සටහන් නිසායි. ඉතින් ඇය ආදරේ ගැන සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. එහි ඇය දක්වා තිබුණේ ඇය ආදරවන්තියක් වූ බවයි. පහත දැක්වෙන්නේ එම සටහනයි, “විශ්වාස කරන්න පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා. කාලෙකින්… මම […]


Apr
5

ක්‍රිෂාන් – ශේෂාද්‍රි නෙත ගැටුණු මුල් දවස

Generic placeholder image

ශේෂාද්‍රි ප්‍රියසාද් නම අසූ පමණින් ඇය ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය වන ඇය විවාහ වී සිටින්නේ ගායන ශිල්පියෙකු වන ක්‍රිෂාන් ‌පෙරේරා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි මේ දෙදෙනා ඔවුන්ගේ පළමු හමුවීම ගැන කියා තිබුණා. ඒ මෙන්න මේ විදිහටයි,


Apr
5

විවාහයට සැරසෙන සංජානා කියූ කතාව

Generic placeholder image

කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රිය වු රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනලි ගාමාරච්චි කියන්නේ. පුංචි තිරය තුළ නිතර දකින්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රීයයි. පසුගිය වසරේ විවාහ ගිවිසගත් ඇය මේ වසරේ විවාහ වන බව මාධ්‍යයට කියා සිටියා. සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇය තබන සටහන් හා ඡායාරූපවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනවා. සංජානා මෑතකදී […]


Apr
4

යෙහෙළියකගේ උපන්දිනයට කවින්ද්‍යා තැබූ සංවේදී සුබ පැතුම

Generic placeholder image

අතුල අදිකාරී හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අදිකාරී කියන්නේ සංගීතයෙන් ඇයටම අනන්‍ය වූ තැනක් හිමිකරගත් අයෙක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යය තුළත් නිතර කතාබහට ලක්වන්නියක්. ඊට හේතුව වන්නේ ඇය එහි තබන සටහන් වීමයි. කාවින්ද්‍යා ඇගේ යෙහෙලියකගේ උපන්දිනය වෙනුවෙන් සුබපතා සටහනක් තබා තිබුණා. ඇය එලෙස සුබපතා තිබුණේ මෙලොවෙන් සමුගත් ඇගේ යෙහෙලියකටයි. කවින්ද්‍යා එම සංවේදී සුබ පැතුම […]


Apr
4

ශනුද්‍රිගේ වෙනස්ම ආකාරයේ ඡායාරූ

Generic placeholder image

සෑම වසරකම ආරම්භයේ සියළු දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින්නේ රැෆෙලා ප්‍රනාන්දුගේ සෙලිබ්‍රේටි කැලැන්ඩරය එළිදකිනතුරුයි. කලාකරුවන් වෙනස්ම ආකාරයෙන් හැඩලන්වා වෙනස්ම ආකාරයේ ඡායාරූගත කිරීමකින් සිදුකරන මෙම කැලැන්ඩරය නිර්මාණය කරන්නේ ජනප්‍රිය ඡායාරූප ශිල්පිනියක් වගේම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන රැෆෙලා ප්‍රනාන්දු විසිනුයි. මෙවර කැලැන්ඩරය සදහා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් වෙනස්ම ආකාරයෙන් පෙනී සිටියා. පහත දැක්වෙන්නේ ඇගේ […]


Apr
4

චන්න – ගයත්‍රිගේ දියණිය මලීෂා යුගදිවියට

Generic placeholder image

චන්න හා ගයත්‍රි කලා යුවලගේ ‌වැඩිමහල් දියණිය මලීෂා පෙරේරා ඇගේ දෙමාපියන් වගේම කවුරුත් කතාබහට ලක්වන තාරකාවක් වී අවසන්. පසුගිය දිනවල ඇගේ පෙම්වතා පිළිබදවත් ඒ වගේම ඇගේ විවාහය පිළිබදවත් නිරන්තරයෙන් පුවත් අසන්නට ලැබුණා. ඉතින් ඇය විවාහ ගිවිසගෙන තිබුණා. ඒ බව ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසයි,


Apr
3

උමාලි හදිසියේම කියූ කතාව

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. පසුගිය දිනක ඇය වැටෙන අය වෙනුවෙන් (ගැහැනු) ‌කියූ කතාවක් තමයි මේ, “ගැහැනු විතරක් නෙමෙයි අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම වැටෙනවා. වැටෙන වෙලාවට වැටෙන්න ඔනේ. වැටුනා කියලා දැනෙන්න ඔනේ. උදව් කරන […]


Apr
3

සුන්දර මාෂිගේ අලුත්ම සේයාරූ

Generic placeholder image

මාෂි සිරිවර්ධන, ඇය ගැන නම් හදුන්වාදීම් අවශ්‍ය නැති තරම්. ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ බිරිද වන ඇයත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූ පෙළක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Apr
3

ජනප්‍රියත්වය ගැන දිනක්ෂි කියපු කතාව

Generic placeholder image

දිනක්ෂි ප්‍රියසාද් හා සාරංග දිසාසේකර කියන්නේ කලා ලොවේ ආදරණීය තරු යුවළක්. ඒ වගේම නිතර නිතර සමාජ මාධ්‍යය තුළත් කතාබහට ලක්වන දෙදෙනෙක් තමයි මේ දෙන්නා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් දිනක්ෂි ඇගේ පෞද්ගලික ජීවිතේ ගැන තොරතුරු කියා තිබුණේ මෙන්න මේ විදිහට, “හරිම සුන්දරයි ඉතින් දුව එක්ක ගෙවන කාලේ. එළියට බහින්නත් ලෝභයි එයාව දාලා. ශෝක් ඉතින් […]


Apr
2

කවියෙන් ආදරේ ප්‍රකාශ කල මාධවී – කසුන්

Generic placeholder image

මේ දිනවල බොහෝ කතාබහට ලක්වන අයෙක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා. ඒ ඇය තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග ඇති කර ගත් පෙම් සබදතාව නිසයි. විශේෂයෙන් මේ දෙපළ සමාජ මාධ්‍යයේ පළ කරනා සටහන් නිසා ප්‍රේක්ෂකයින් මොවුන් දෙදෙනා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මාධවි ඇය කසුන් සමග ගත් ඡායාරූපයක් සමග […]


News Articles
Latest Videos
Most Popular Post