News Line| Off Air| Games
Generic placeholder image

Apr
7

සැර කමෙන්ටුවකට මාධවී දුන් උත්තරය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දියණීය මාධවී වත්සලා ඇන්තනීගේ හා කසුන් තරුණ නිර්මාණ අධ්‍යක්ෂක කසුන් මහේන්ද්‍රගේ ආදර කතාව මේ වෙනකොට රහසක් නම් නෙවෙයි. නිතර මොවුන් දෙදෙනා ගැන ප්‍රේක්ෂකයින් සොයා බලනවා. ඒ වගේම මොවුන් දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් සක්‍රීයයි. එලෙස සමාජ මාධ්‍යයේ පළ කිරීමකට ඇයට සැර කමෙන්ටුවක් ලැබී තිබුුුණා. මාධවි එයට සැහැල්ලුවෙන් පිළිතුරක් ලබා දී තිබුණා. එය […]


Apr
7

රොෂාන්-රිද්මා ආදරණීය කැදැල්ලේ සොදුරු මතක

Generic placeholder image

රොෂාන් පිලපිටිය කියන්නේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ බිරිද වන රිද්මා ද සමාජ මාධ්‍යය තුළ අතිශය ජනප්‍රිය තරුවක් . සමාජමාධ්‍ය යේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින ඇය එදිනෙදා ජීවිතයේ සොදුරු මතක තම ෆේස්බුක් ගිණුමේ බෙදාගන්න කෙනෙක් . මේ සේයා රූ අප නෙත ගැටුණෙත් එලෙස එකතු කරන ලද ඡායාරූප අතරිනි .


Apr
6

සාරංගට තරුණියකගෙන් සැර උත්තරයක්

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර දීර්ඝ කාලයක් තිස්සේ ජනප්‍රියත්වය එක ලෙසම පවත්වාගෙන ගිය කෙනෙක්. මේ දිනවල සමාජ මාධ්‍යයේ ඔහු හා ඔහුගේ බිරිද වන දිනක්ෂි ප්‍රියසාද් පිළිබදව යම් යම් පුවත් හුවමාරු වෙනවා. ඒ පසුගියදා පැවති සම්මාන උළෙලක් නිසායි. සාරංග පසුගියදා දිනක්ෂි සමග නුවරඑළියේ සංචාරයක ගොස් තිබුණා. එහිදී සාරංග පළ කල ඡායාරූපයක් හා සටහනකට සාරංගගේ රසිකාවියක් පිළිතුරු […]


Apr
5

ඒ ආදරයට මම හරි ලෝභයි

Generic placeholder image

ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා සමාජ මාධ්‍යය තුළත් එකලෙස ජනප්‍රියයි.ඒ ඇය තබන සටහන් නිසායි. ඉතින් ඇය ආදරේ ගැන සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණා. එහි ඇය දක්වා තිබුණේ ඇය ආදරවන්තියක් වූ බවයි. පහත දැක්වෙන්නේ එම සටහනයි, “විශ්වාස කරන්න පලවෙනි වතාවට ආයෙම මට ආදරයක් දැනුනා ඇත්තටම ඒ ආදරය ළඟ මට නිදහසක් දැනුනා. කාලෙකින්… මම […]


Apr
5

විවාහයට සැරසෙන සංජානා කියූ කතාව

Generic placeholder image

කෙටි කාලයකින් ක්ෂේත්‍රයට පිවිස ජනප්‍රිය වු රංගන ශිල්පිනියක් තමයි සංජානා ඔනලි ගාමාරච්චි කියන්නේ. පුංචි තිරය තුළ නිතර දකින්නට ලැබෙන ඇය සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රීයයි. පසුගිය වසරේ විවාහ ගිවිසගත් ඇය මේ වසරේ විවාහ වන බව මාධ්‍යයට කියා සිටියා. සමාජ මාධ්‍යයේ සක්‍රීය චරිතයක් වන ඇය තබන සටහන් හා ඡායාරූපවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වනවා. සංජානා මෑතකදී […]


Apr
4

චන්න – ගයත්‍රිගේ දියණිය මලීෂා යුගදිවියට

Generic placeholder image

චන්න හා ගයත්‍රි කලා යුවලගේ ‌වැඩිමහල් දියණිය මලීෂා පෙරේරා ඇගේ දෙමාපියන් වගේම කවුරුත් කතාබහට ලක්වන තාරකාවක් වී අවසන්. පසුගිය දිනවල ඇගේ පෙම්වතා පිළිබදවත් ඒ වගේම ඇගේ විවාහය පිළිබදවත් නිරන්තරයෙන් පුවත් අසන්නට ලැබුණා. ඉතින් ඇය විවාහ ගිවිසගෙන තිබුණා. ඒ බව ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසයි,


Apr
3

උමාලි හදිසියේම කියූ කතාව

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. පසුගිය දිනක ඇය වැටෙන අය වෙනුවෙන් (ගැහැනු) ‌කියූ කතාවක් තමයි මේ, “ගැහැනු විතරක් නෙමෙයි අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම වැටෙනවා. වැටෙන වෙලාවට වැටෙන්න ඔනේ. වැටුනා කියලා දැනෙන්න ඔනේ. උදව් කරන […]


Apr
2

කවියෙන් ආදරේ ප්‍රකාශ කල මාධවී – කසුන්

Generic placeholder image

මේ දිනවල බොහෝ කතාබහට ලක්වන අයෙක් තමයි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා. ඒ ඇය තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග ඇති කර ගත් පෙම් සබදතාව නිසයි. විශේෂයෙන් මේ දෙපළ සමාජ මාධ්‍යයේ පළ කරනා සටහන් නිසා ප්‍රේක්ෂකයින් මොවුන් දෙදෙනා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මාධවි ඇය කසුන් සමග ගත් ඡායාරූපයක් සමග […]


Apr
2

සංගීත්ට ඇත්තටම මොකද වුණේ?

Generic placeholder image

සංගීත ලොවේ පෙරලිකාරයෙකු වුණු සංගීත් විජේසූරිය මේ වන විට මොළයේ ලේ කැටි ගැසීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. ඔහු ගැන මේ වන විටත් සමාජ මාධ්‍යයේ විවිධ තොරතුරු හුවමාරු වෙනවා. ඒ වගේම ක්ෂේත්‍රයේ ‌බොහෝ දෙනෙක් ‌ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා. ප්‍රසංග වේදිකාවේ නිවේදකයෙකු වන ඩෙන්සිල් නුගේගොඩ සිය සමාජ මාධ්‍යය ගිණුමට සටහනක් එක් කරමින් කියා තිබුණේ […]


Apr
1

මේ ලෝකේ හැමදේටම වඩා මට වටිනම කෙනා

Generic placeholder image

සංගීත්-දිනිති කියන්නේ කලා ලොවේ ඉන්න ජනප්‍රියම තරු යුවලක්. ඒ විතරක් නෙවෙයි මේ දෙන්නා කාලයක් තිස්සේ කලාව තුල අපූරු චරිත රැසක් ඔස්සේ කාගෙත් ආදරය දිනා ගෙන ඉන්නවා. මෙම යුවල පසුගිය දිනවල විවාහය ගැනත් අදහස් පල කරලා තිබුණා. සමාජ මාධ්‍යයේ මේ දෙදෙනා ගැන නිතර කතාබහට ලක් වෙනවා ඔබ කවුරුත් දන්නවා ඇති.ඒ මේ යුවල පල කරන ඡායාරූප නිසායි. […]


Apr
1

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මෙච්චර ලස්සනට ඇදගෙන කොහෙද ගියේ ?

Generic placeholder image

දමිතා අබේරත්න කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක්.ඇය පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ ද කතාබහට ලක් වුණා. පසුගිය සතියේ රයිගම් ටෙලිස් සම්මාන උළෙල පැවැත්වුණු බව ඔබ කවුරුත් දන්නවා ඇති.එම සම්මාන උළෙල හැඩ කරන්න දම්තා අබේරත්න ද සහාභාගි වුණා. පහත දැක්වෙන්නේ ඇයගේ ඡායාරූපයි.


Apr
1

සුජානි මේනකා සංවේදි වෙයි

Generic placeholder image

සුජානි මේනකා කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් . ඇය කුඩා කාලයේම රංගන ක්ෂේත්‍රයට පය තබන අතර දැනටමත් ඇයගේ දක්ෂතාවයෙන් ප්‍රේක්ෂකයින්ගේ සිත් දිනාගෙන අවසන්. ඇය විවාහ වී සිටින්නේ සම්මානලාභි නළුවෙකු වන බිමල් ජයකොඩි සමගයි. සුජානි නිතර සමාජ මාධ්‍යයේ සක්‍රීයව සිටින චරිතයක් පසුගිය දින ඇය දුකින් සිටින ඡායාරූප කිහිපයක් පල කර ඒ සමගම […]


News Articles
Latest Videos
Most Popular Post