News Line| Off Air| Games
Generic placeholder image

Mar
16

පුබුදු මාෂි ආදර කතාවට පස් වසරක්

Generic placeholder image

පුබුදු සිරිවර්ධන හා පුබුදු චතුරංග කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්න තලා තරු අතර ජනප්‍රියම තරු යුවළක්. ඊයේ ඔවුන්ගේ විවාහ සංවත්සරයයි. ඔවුන් දෙපළ විවාහ වී අදට වසර පහක් සපිරෙනවා. විවාහ සංවත්සරයට පුබ පතලා දෙදෙනා සමාජ මාධ්‍යයේ අපූරු සටහන් පළ කර තිබුණා. ඒ විවාහ මංගල්‍යයේ ඡායාරූප කිහිපයක්ද සමගින්. පහත දැක්වෙන්නේ එම සටහන් හා ඡායාරූපයි,


Mar
15

උපන්දිනය වෙනුවෙන් අකිලට ලැබුණු ආදරණීය තෑග්ග

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර පියා මෙන්ම රංගන ක්ෂේත්‍රයේ වර්තමානයේ සිටින ජනප්‍රිය හා දක්ෂ නළුවෙක්. අද ඔහු උපන්දිනය සමරනවා. ඒ වෙනුවෙන් ඔහුට ආදරණීය තෑග්ගක් හිමි වෙලා තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ආරන්‍යාගෙන්. ඇගෙන් ලැබුණු තෑග්ගේ ඡායාරූප කිහිපයක් සටහනක් සමග අකිල සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Mar
15

අභීගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

අභීශේකා විමලවීර, ගායන ක්ෂේත්‍රයට නැතුවම බැරි කටහඩක් කිව්වොත් නිවැරදියි. ගායනය වගේම පද රචනයෙන්ද හදවත් සොරාගන්නා ඇය සමාජ මාධ්‍යය තුළත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ මුහුණු පොතේ සටහන් කර තිබූ සංවේදී සටහනක් නෙත ගැටුණා. ඈ තබනා සටහන් අතර මෙය නම් ටිකක් විශේෂයි. ඇගේ පියාගේ සංවේදී මතකයන් සමග ඇය මෙම සටහන තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම […]


Mar
14

මුලින්ම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද?

Generic placeholder image

චතුරිකා පීරිස් හා ගයාන් වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයේ කවුරුත් ආදරය කරනා දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනාගේ පුංචි දියණිය තමයි ආරාධනා කියන්නේ. පසඅගිය දවසක වැඩසටහනකට එක් වූ ගයාන් හා චතුරිකා ඔවුන්ගේ ආදර කතාව ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, ඉස්සෙල්ලාම ආදරේ කිව්වේ ගයාන්ද? චතුරිකාද? (ගයාන් දුන් පිළිතුර ) “මම තමයි කිව්වේ. ඒක හරි අමාරුයි […]


Mar
14

මාධවී පෙම්වතා ගැන කියූ දේ

Generic placeholder image

මේ දිනවල හැමෝම කතාබහ කරන කෙනෙක් තමයි මාධවී වත්සලා ඇන්තනී කියන්නේ. ඒ ඇයගේ අලුත් පෙම්වතා ගැන මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් සමගයි. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. ඇය පෙම්වතා පිළිබද විවිධ සටහන් සමාජ මාධ්‍යයේත් පළ කරනවා. මෑතකදී මාධ්‍ය වැඩසටහනකට පැමිණි ඇය පෙම්වතා ගැන කිව්වේ මෙන්න මේ වගේ දෙයක්, “එයා කසුන් මහේන්ද්‍ර හීනටිගලයි.. […]


Mar
13

ආදරණීයන් එක්ක උපන්දිනය සැමරූ විනූ

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ නව පරපුරේ ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේද ජනප්‍රිය චරිතයක්. පසුගිය දින ඇය උපන්දිනය සැමරුවා.ඒ සමීපතයන් එක්ක සාදයක් පවත්වමින්.කලා ලෝකයේ සමීපතයින්ද මෙම සාදයට සහභාගී වුණා. උපන්දින සාදයේ ඡායාරූප පහලින්,


Mar
13

චුලක්ෂි හදිසියේම කියපු කතාව

Generic placeholder image

වර්තතමාන සිනමාවේ දිදුළන තාරකාවන් අතර සරාගී රූ සපුවක් හිමි රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණසිංහ කියන්නේ.ඇය රිදී තිරයේ වගේම සමාජ මාධ්‍ය යේ ද ඉතා ජනප්‍රියයි.ඒ ඇය නිතර විවධ ඡායාරූප පල කරන නිසායි. නමුත් පසුගිය දින චුලක්ෂි ඇගේ වෙනස්ම ආකාරයේ ඡායාරූපයක් පල කර තිබුණා.ඒ සටහනකුත් එක්කයි. මට ඕන නෑ ඔයා මාව බේරගන්නවාටමට අවශ්‍යය මම මා බේරා ගන්නා […]


Mar
12

වනිදුගේ විවාහ මංගල්‍යයට සහභාගී වූ තරු

Generic placeholder image

පසුගිය 09 වන දා ක්‍රිකටි තරුවලට නම් සුවිශේෂි දවසක්.ඒ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක වනිදු හසරංගගේ විවාහය නිසායි. ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා ඔබ දැනටමත් දකින්නට ඇති. වනිදු හසරංගගේ විවාහයට ක්‍රිකට් තරු කලා තරු මෙන්ම දේශපාලන තරුත් සහභාගී වී තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූපයි,


Mar
11

මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ

Generic placeholder image

නතාෂා පෙරේරා ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. සුළගක් වී මං යනවා නම් ගීතය හරහා රසික සිත් වැළදගත් ඇය සුන්දර රුවක් හිමිකාරියක්. ඇය විවාහ වුණේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ප්‍රිහාන් සමගිනුයි. මෑතකදී වැඩසටහනකට එක් වූ ඇය බැදීම් ගැන කිව්වේ වෙනස් විදිහේ කතාවක් “මම බැදීම් ගැන වෙනස් විදිහට හිතන්නේ..බැදීම් නිසා අපි ලොකු දුකක් විදිනවා.දරුවෙක් කියලා කියන්නෙත් […]


Mar
10

උදාරි කෞෂල්‍යා සමාජ මාධ්‍යයේ තැබූ සැර සටහන

Generic placeholder image

උදාරි කෞෂල්‍යා කියන්නේ දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. ඇයගේ අලුත් පෙම්වතා ගැන පසුගියදා ඇය විසින්ම හෙලිදරව් කර තිබුණා. ඉතින් ඇය කාන්තා දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයේ සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහනයි,


Mar
9

අතුල අධිකාරීගේ උපන්දිනයට දියණිය කවින්ද්‍යාගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

අතුල අධිකාරි කියන්නේ සංගීත ලෝකයේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පියෙක්.ඔහුගේ ගීත ලොකු කුඩා සියළු දෙනාම ආදරයෙන් වැලදගන්නවා. පසුගියදා ඔහු උපන්දිනය සැමරුවා.උපන්දිනය වෙනුවෙන් ඔහුගේ හා සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී ආදරණීය සටහනක් සමාජ මාධ්‍යයේ තබා තිබුණා. එම සටහන පහතින් බලන්න, Happy birthday mage Thath! පුදුම ලස්සනට, මිනිස්සුන්ට වෛර නොකර, පොළොවෙ පය ගහලා, පුදුම ඉවසීමකින්, සමබරව […]


Mar
9

ලොව අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නාට මංගල සීනු

Generic placeholder image

වනිදු හසරංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන ක්‍රීඩකයෙක් මෙන්ම ඔහු දක්ෂතා අතින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙක්. අද වනිදුගේ ජීවිතයේ විශේෂ දවසක්.ඒ ඔහුගේ විවාහ මංගල උත්සවය අද පැවැත්වෙන නිසායි. වනිදු අත ගත් මනාලිගේ නම වින්ද්‍යා. වනිදුගේ විවාහයේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල අප නෙත ගැටුණා. එම ඡායාරූප පහතින්


News Articles
Latest Videos
Most Popular Post