News Line| Off Air| Games
Generic placeholder image

Feb
8

හස්බන්ඩ්ව සප්‍රයිස් කරපු විනූ

Generic placeholder image

කසුන් හා විනූ සිරිවර්ධන කියන්නේ සමාජ මාධ්‍යවල වැඩියෙන්ම කතාවට ලක්වෙන තවත් එක් ආදරණීය කපල් එකක්. කසුන් හා විනූ මේ දවස්වල විනෝද චාරිකාවක් ගිහිින් ඉන්නේ. ඒ අතිශයින් ජනප්‍රිය ස්වාභාවික පරිසරය ආරක්ෂා කරමින් සැකසුනු හෝටලයකටයි. මේ දෙදෙනා එහි ගත් ඡායාරූප කිහිපයක් විනූ සමාජ මාධ්‍යවල පල කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Feb
7

දිනිති ලගින් ඉන්න සුන්දර කරදරය

Generic placeholder image

සංගීත් සතරසිංහ හා දිනිති වල්ගමගේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ අවධානය වැඩියෙන්ම ලැබෙන තරු යුවලක්. මොවුන් දෙදෙනාගේ YouTube නාලිකාව හරහා ද හැමෝගෙම අවධානය දිනාගන්නවා. පසුගිය දා දිනිති ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූපයක් සමගින් අපූරු සටහනක් සමාජ මාධ්‍ය යේ පල කලා. එය පහත දැක්වෙනවා, ” ඔයා තමයි හැමවෙලේම මගේ ළගින් ඉන්න සුන්දර කරදරය “


Feb
7

යුරේනි නොෂිකාගේ අලුත් ඡායාරූප පෙළ

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ලොවේ පුවත් මවන්නියක් . ඇය රංගන ශිල්පිනියක් මෙන්ම කාගෙත් සිත් දිනාගත් දක්ෂ නි්කාවක්ද වෙනවා. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන් . පසුගිය දා ඇය සිත් ඇදගන්නා සුළු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා . පහත දැක්වෙනිනේ ඒ ඡායාරූපයි ,


Feb
6

සජිත තම බිරිද වෙනුවෙන් ” මිහිරාව ආවා ” කියපු හැටි

Generic placeholder image

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයායි. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. ඊයේ දින පැවති මෙම ප්‍රසංගයේ දී සජිත තම බිරිදව වේදිකාවට ගෙන්වා ” මිහිරාව ආවා ” ගීතය ගායනා කලා. මෙහිදී ප්‍රසංගය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙක් සමාජ මාධ්‍යවල පල කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ,


Feb
6

චතූ රාජපක්ෂගෙන් සැමියාට ලැබුණු ආදරණීය සුභ පැතුමක්

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ කාගෙත් සිත් දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියකි. ඒ වගේම ඇයව දැන් රිදී තිරයෙන්ද දැක බලාගන්න පුළුවන්. පසුගිය දා ඇගේ සැමියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් චතූ තම සැමියාට සුභපතලා සමාජ ජාලාවල ආදරණීය සටහනක් පල කර තිබුණේ මෙලෙසයි, ජීවිතේ හොදම කෙනා හොදම කාලෙට හම්බවුනාම හැමදාම සතුටින් ඉන්න පුලුවන්. මගේ ජීවිතේ මට හමුවූ හොදම ආදරණීය […]


Feb
5

ජයනි සේනානායකගේ උපන්දිනයට පියුමිගෙන් සප්‍රයිස් එකක්

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන කෙනෙක් තමයි ජයනි සේනානායක කියන්නේ. ඇය දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ජයනිගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සමීප ආදරණීය හිතවතිය වන පියුමි බොතේජු ඇයට සුබ පතමින් ලස්සන ආදරණීය සටහනක් සමාජ මාධ්‍යය වෙත නිකුත් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Feb
4

මුහුණු පොතට සමිතා එක්කල සැර කමෙන්ටුව

Generic placeholder image

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. පලමු විවාහයෙන් වෙන්වී සිටි ඇය දැන් විවාහ වී සිටින්නේ ටික්ටොක් හරහා ජනප්‍රිය වූ චිරන්ත ගුණවර්ධන නම් තරුණයෙකු සමගයි. පසුගිය දිනවල සමිතා ඇයව විවේචනය කල අය වෙනුවෙන් අපූරු කමෙන්ටුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා. එම කමෙන්ටුවටත් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබී තිබුණා. එම සටහන […]


Feb
4

“ගජ මෑන්” ගැන අනුෂ්ක කියූ දේ

Generic placeholder image

පසුගියදා සියත ස්ටාර් වෝර්ස් වැඩසටහනට වස්ති කණ්ඩායමේ අනුෂ්ක උදාන සහ ඔහුගේ මිතුරා මෙන්ම ගජමෑන් චිත්‍රපටයේ කණ්ඩායම සහභාගී වුණා. අනුෂ්ක උදාන, ධනූ ඉන්නසිතම්බි, යුරේනී නොෂිකා, නතාෂා පෙරේරා, දුලාජ් ජයතිලක, ජනක රණසිහ යන අය ඒ් සදහා එක් වී සිටියා. මෙහිදී ඔවුන් ගජමෑන් චිත්‍රපටය ගැන හා වස්ති කණ්ඩායමේ වැඩකටයුතු ගැනද බොහෝ විස්තර කලා. ගජමෑන් චිත්‍රපටය සාර්ථක කර ගැනීමට […]


Feb
3

කලා ලොවේ මිතුරන්ගෙන් සාරංගට ලැබුණු සප්‍රයිස් එක

Generic placeholder image

කලා ලෝකයේ සිටින ජනප්‍රීයත්වයෙන් ඉහල ස්ථානයක හිමිකරුවෙකු වන සාරංග දිසාසේකර පසුගියදා ඔහුගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය දා උදෑසන සිටම ඔහුට බිරිද දිනක්ෂිගෙන් පුදුම කිරිම් ලැබුණා. එලෙස ආරම්භවූ ඔහුගේ උපන්දිනය නිම වුණේ කලා ලෝකයේ ඔහුගේ මිතුරු මිතුරියන්ගෙන්ද ලැබුණු පුදුම කිරීමකින්.මේ අවස්ථාවට සාරංගගේ පුංචි දියණිය සාරාන්‍යාත් සහභාගී වුණා. සාරංගට ලැබුණු සප්‍රයිස් එකේ වීඩියෝ පට කිහිපයක් ඔහුගේ යෙහෙලියන්වන යුරේනි […]


Feb
2

ඉන්දීය සිනමාවේ දැවැන්තයින් සමග ශ්‍යාම්

Generic placeholder image

ශ්‍යාම් ප්‍රනාන්දු ලංකාවෙන් ඉන්දීයානු තිරයට ගිය දැවැන්ත නළුවෙකි. පසුගිය කාලයේ ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ නවතම සිනමාපටය වූ පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ රගපෑමත් සමග ශ්‍යාම් ප්‍රනාන්දු වඩාත් කතාබහට ලක් වුණා. ඒ අනුව ඉන්දීය සිනමාවේ විශිෂ්ඨයන් වන Roshan Mathew හා Darshana Rajendran සමග වැඩ කිරීමට ඔහුට නැවත අවස්ථාවක් ලැබී තිබෙනවා ඔහු මෙම සුභ ආරංචිය තම Facebook පිටුවේ ඡායාරූප සමගින් […]


Feb
2

ඉන්දියානු විලාසිතාවකින් සැරසුනු චුලක්ෂි

Generic placeholder image

චුලක්ෂි රණතුංග කියන්නේ අප කාගෙත් සිත් ගත් සරාගී රුවක් හිමි රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යවල ජනප්‍රිය චරිතයක් වගේම නිතර කතාබහාට ලක් වෙන චරිතයක් බව අපි හැමෝම දන්නවා.මෑතකදී ඇය ඉන්දියානු විලාසිතාවකින් සැරසී සිටින ඡායාරූප කිහිපයක් පල කරමින් මෙසේ සදහන් කර තිබුණා. “The time has come to turn your heart into a temple of fire.”


Feb
1

මට ගොසිප් හැදෙන්නේ නතාශා නිසා

Generic placeholder image

යායට පායන පෝදා සද ගීතය හරහා කරලියට පැමිණ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ගායකයෙක් තමයි ප්‍රිහාන් මාදප්පුලි කියන්නේ. ප්‍රිහාන් යුග දිවිය ඇරඹුවේ ගායන ශිල්පිනියක් වන නතාෂා පෙරේරා සමග බව සියල්ලන්ම දන්නා කරුණක්. නතාෂා සහ ප්‍රිහාන් පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන පුවතක් තමයි මේ දෙදෙනා දික්කසාද වී ඇති බව. කොහොම වුණත් මේ දේ බොරුවක් බවයි මේ […]


News Articles
Latest Videos
Most Popular Post