News Line| Off Air| Games
Generic placeholder image

Jan
31

සාරංගගේ උපන්දිනය වෙනුවෙන් දිනක්ෂි තැබූ සටහන

Generic placeholder image

පුංචි තිරයේ මෙන්ම ටෙලි තිරයේත් දක්ෂයෙකුවන සාරංග දිසාසේකර රංගනයට, ගායනයට මෙන්ම විවේදනයටත් එක ලෙස දක්ෂයෙක්. අද ඔහු සිය උපන්දිනය සමරන අතර ඒ වෙනුවෙන් දිනක්ෂි අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ අපූරු සටහනක්ද සමගින් එම ඡායාරූප හා සටහන පහතින් බලන්න,


Jan
30

ප්‍රියසාද් යුවල විවාහ සංවත්සරය සැමරූ හැටි

Generic placeholder image

මෙරට ජනප්‍රිය කලා පවුලක්වන ප්‍රියසාද් පවුලේ ප්‍රියසාද් යුවල පසුගියදා සිය විවාහ සංවත්සරය සැමරුවා. තම දියණියන් තිදෙනාවන දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි මෙන්ම ඔවුන්ගේ බෑනාවරුන් වන සාරංග හා ක්‍රිෂාන්ත හා එක්ව මොවුන් විවාහ සංවත්සරය සමරා තිබුණා. පහත දැක්වෙන්නේ සාරංග සිය සමාජ මාධ්‍ය ගිණුමේ පලකර තිබූ එහි ඡායාරූපයි


Jan
29

චිරන්ත ආවට පස්සේ ගොඩාක් දේවල් වෙනස් වුණා

Generic placeholder image

සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අදිකාරි කියන්නෙත් ගීත ලොව තුළ තමන්ටම ආවේනික හඩක් රැන්දූ අයෙක්.. සමාජ මාධ්‍ය තුළත් ඇය නිතර කතාබහට ලක්වන කෙනෙක් කිව්වොත් නිවැරිදියි. ඇය පසුගියදා වැඩසටහනක් හා එක්ව තමන් ඩීවිත කාලයම තනියම සිටිමට තීරණය කල බව කියා තිබුණා මම හොදට ඇහුම්කන් දෙන කෙනෙක්. යාළුවෝ වුණත් මට කියනවා. මම හිතනවා පුදුම වදයක්නේ මේ මිනිස්සු […]


Jan
28

විවාහය ගැන සංවේදී වූ වොල්ගා කියූ කතාව

Generic placeholder image

පුංචි තිරයේ දගකාරිය වොල්ගා කල්පනී ගැන නම් ඔබට අමුතුවෙන් හදුන්වා දිය යුතු නෑ. ඇය එතරම්ම ජනප්‍රිය හා දක්ෂ රංගන ශිල්පිනියක්. වොල්ගා කියන්නේ සමාජ මාධ්‍ය තුලත් ජනප්‍රිය චරිතයක්. ඇයගේ විවාහය දෙදරා ගිය බව නම් නොරහසක්. ඇය ඒ පිළිබදව වැඩසටහනකට එක්ව මෙලෙස කියා තිබුණා, හැමෝම දන්නවානේ මම විවාහ වුණේ මගේ හොදම යාළුවා එක්ක.ඉතින් යාළුවෝ එක්ක තරහා වෙන්නේ […]


Jan
28

යුග දිවියට පිවිසි ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්

Generic placeholder image

මේ මුළු රටටම මංගල සීනු හැඩවෙන මාසයක් කිව්වොත් නිවැරදියි. ඉතින් ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමොද් මදුෂානුත් පසුගියදා යුගදිවියට පිවිසුනා.. එහි චායාරූප පහතින් බලන්න,


Jan
27

ප්‍රිහාන් අහනවා ඔයා මට නොකියා ආයෙ බැන්දද කියලා

Generic placeholder image

නතාෂා පෙරේරා කියන්නේ ගීතයකින් රසිකයන් වසගයට ගත් දක්ෂ හා ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය විවාහ වුණේ ගායන ශිල්පියෙකු වන ප්‍රිහාන් සමගයි. මෑතකදී ඇය ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවුණේ ඇය හදීසියේම දික්කසාද වන්නට යනවා කියන පුවතත් සමග..කෙසේ වුණත් ඇය මේ පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුණා, ළගදී දාලා තිබ්බා නතාෂා දෙවන සැමියාත් අතහැර රට යයි කියලා.මම ප්‍රිහාන්ට පෙන්නුවා. ප්‍රිහාන් […]


Jan
26

සුජානි බිමල් කැදැල්ලට අවුරුදු 16ක්

Generic placeholder image

මෙරට කලා ක්ෂේත්‍රයේ කාලයක් තිස්සේ ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වූ කලා යුවලක් තමයි සුජානි බිමල් කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙන්නට කලාව පමණක් නොවෙයි..ඔවුන්ගේ ආදරයත් හේතුවක් කිව්වොත් නිවැරිදියි.. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය කැදැල්ලට අවුරුදු 16ක් සපිරුනා.. සුජානි ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහන් කලේ මෙන්න මේ විදියට


Jan
24

සනුකට ලැබුණු අපූරු තෑග්ග

Generic placeholder image

මෑතකදී වඩාත් කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් තමයි සනුකගේ හා වින්ඩිගේ විවාහය සනූකගේ මල්ලී ඒ කියන්නේ සමිත වික්‍රමසිංහගෙන් සනුක වින්ඩි දෙපලගේ විවාහය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලැබුණා. ඒ ආදරණීය ගීතයක්..


Jan
23

බිරිදගේ උපන්දිනයට චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගෙනා ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ගායන ක්ෂේත්‍රය තුල ඉහළ ස්ථානයක් හිමි කරගෙන සිටින ගීත ගොන්නක හිමිකරුවෙකු තමයි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ. ඔහුගේ බිරිද පසුගියදා උපන්දිනය සැමරූ අතර ඒ වෙනුවෙන් මොහු ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යට එක්කර තිබුණා. පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


Jan
21

තම ආදරණීය බිරිඳ ගැන රුවන් තැබූ සටහන

Generic placeholder image

රුවන් සහ ශෙරිල් කියන්නේ ‍යුවළ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ ආදරණීය යුවලක්. පසුගිය දිනක සමාජ මාධ්‍යයේ මොවුන් දෙදෙනා පිළිබඳ නිර්මාණය වූ එක්තරා පෝස්ටුවක් ගැන රුවන් හෙට්ටිආරච්චි ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය සටහනක් තබා තිබුණා. ඒ සටහන පහතින් බලන්න, මේ පෝස්ටර් එක ගොඩක් දෙනෙක් මට එවලා තිබුනා, ඇත්තෙන්ම මේ පෝස්ටර් එක මුලින්ම පළකරපු කෙනාට මම ස්තුතියි වන්ත […]


Jan
20

අකිලගේ දියණියගේ උපන්දිනය

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා.ඒ ඔහුගේ හතරවන විවාහ සංවත්සරය වගේම දියණියගේ උපන්දිනය එකම දවසක යෙදී තිබීමයි. අකිල මේ විශේෂ සිදුවීම් දෙකම එකට සමරා තිබුණා. ඒ පවුලේ හිතවතුන්ද සමගින්. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක්කරන්නත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


Jan
19

අකිල සිව්වන විවාහ සංවත්සරය සැමරූ හැටි

Generic placeholder image

පසුගියදා ඇන්තනී පවුලේ සහෝදර සහෝදරියන්ගේ විවාහ සංවත්සරය යෙදී තිබුණා. ඒ අකිල , සජිත හා මාධවී තිදෙනා විවාහ වී වසර හතරක් වීමයි. ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු වූ අකිල තම විවාහ සංවත්සරය බිරිද හා යහළුවන් සමග සමරා තිබුණා. පහත දැක්වෙනනේ ඔහු සමාජ මාධ්‍යවල පළකර තිබූ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post