News Line| Off Air
Generic placeholder image

Dec
16

යුගදනවි පෙත්සම සලකා බැලීම අද ඇරඹේ

886 Views


යුගදනවි පෙත්සම සලකා බැලීම අද ඇරඹේ

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම අද ආරම්භ වුණා.

ඒ අගවිනිසුරු ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙයි.

පෙත්සම සලකා බැලීම අද සේම හෙටත් සිදු කෙරනවා.


News Articles
Latest Videos
Most Popular Post