News Line| Off Air
Generic placeholder image

Dec
17

ශ්‍රී පාද වන්දනාව හෙටින් ඇරඹේ

405 Views


ශ්‍රී පාද වන්දනාව හෙටින් ඇරඹේ

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

ඒ උදුවප් පොහොයත් සමඟයි.

වන්දනාවට එක්වන බැතිමතුන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කරමින් පසුගියදා අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළා.

සුමන් සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සදාතුක කරඬුව රැගත් රථ පෙරහර අද අලුයම ශ්‍රී පාද මළුව වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post