ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇඟයීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව ඇයට කොළඹ නගරයේ පර්චස් 9.6 ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.