News Line| Off Air
Generic placeholder image

Dec
27

ආහාර අර්බුදය ඉදිරියේ දී ප්‍රබල විදියට එනවා – හිටපු ජනපති මෛත්‍රී කියයි

498 Views


ආහාර අර්බුදය ඉදිරියේ දී ප්‍රබල විදියට එනවා – හිටපු ජනපති මෛත්‍රී කියයි

ඉදිරියේ දී ප්‍රබල ආහාර අර්බුදයකට මුහුණ දීමට රටේ ජනතාවට සිදු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

සිය ධූර කාලය තුළ වසර 04 කට වැඩි කාලයක් තමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ කටයුතු කළ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

තමන්ට ඉදිරිපත් නොකළ කොන්දේසි වත්මන් රජයට ඉදිරිපත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපතිවරයා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post