මට්ටකුලිය ප්‍රදේශයේ බෝට්ටු කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වනවිට කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ රථ 4ක් යොදවා ඇත.