News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

592 Views


ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ජීවතුන් අතර සිටි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ස්පාඤ්ඤ ජාතික සැටර්නියෝ ෆුඑන්ටේ ගාර්ෂියා මිය ගොස් තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112යි දින 341 ක් බවයි ගිනස් වාර්තා සඳහන් කළේ.

වර්ෂ 1909 පෙබරවාරි මස 11 වැනිදා උපත ලබා ඇති ඔහුට දරුවන් හත්දෙනෙකු සහ මුණුපුරන් 14 දෙනෙකු සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post