News Line| Off Air
Generic placeholder image

Jan
20

අදත් විදුලි කප්පාදුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි

831 Views


අදත් විදුලි කප්පාදුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි

වරායේ තිබූ නෞකාවක ඉන්ධන නිදහස් කර ගැනීමට ඩොලර් ලැබීමත් සමග, ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබා දීම ඊයේ ආරම්භ වුණා.

මේ අතර කැළණිතිස්ස විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියත් අද දිනයේ ද පස්වරු කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවයි විදුලි ඉන්ජිනේරුවන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post