News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින්ට නව වැඩපිළිවෙලක්

718 Views


කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින්ට නව වැඩපිළිවෙලක්

කොවිඩ් ආසාදිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post