News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

589 Views


වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ කෝවිඩ් ප්‍රතිකාර ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස මියගොස් ඇත්තේ.

මියයන විට ඒ මහතා 75 වැනි වියේ පසු වුණා.


News Articles
Latest Videos
Most Popular Post