News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
26

අජිත් රෝහණට යළිත් තනතුරක්

831 Views


අජිත් රෝහණට යළිත් තනතුරක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා.

ඒ ඔහු විසින් දරන ලද අපරාධ හා රථ වාහන ජ්‍යෙෂ්ඨනියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරවයි.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post