News Line| Off Air
Generic placeholder image

Jan
26

ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

464 Views


ලංකා විදුලිබල මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්

විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත් කර තිබෙනවා‌.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.සී.සී ප්‍රනාන්දු මහතා විසින් නව පත්වීමට අදාළ ලිපිය අබේසේකර මහතා වෙත පිරිනමා තිබෙනවා.

රොහාන්ත අබේසේකර මහතා විදුලි ඉංජිනේරු සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයායි.

ඔහු මීට පෙර අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post