News Line| Off Air
Generic placeholder image

Jan
27

කොවිඩ් ආසාදිතයින් 900 සීමාව ඉක්මවයි

565 Views


කොවිඩ් ආසාදිතයින් 900 සීමාව ඉක්මවයි

ඊයේ (26) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 927ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 604,581ක් දක්වා ඉහළ ගොස් තිබේ.


News Articles
Latest Videos
Most Popular Post