News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

458 Views


ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

ඉදිරි සතියේදී විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, ඉදිරියේදී බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

දියතලාව ප්‍රදේශයේ පැවති වැඩසටහනක දී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post