News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

යළිත් සක්‍රීය වූ නොරොච්චෝලේ

426 Views


යළිත් සක්‍රීය වූ නොරොච්චෝලේ

බොහෝ දෙනා බලාපොරොත්තු වූ නොරොච්චෝලේ අද යළි සක්‍රීය වුණා.

මෙගා වොට් 300 ක ධාරිතාවයෙන් මෙගා වොට් 160 ක ප්‍රමාණයක් අද ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරුණා.

ඉතිරි මෙගා වොට් ප්‍රමාණය ද ඉදිරි දිනවල ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

නොරොච්චෝලෙන් මෙගා වොට් 160 ක් ලැබුණ ද විදුලි කප්පාදුව පිළිබඳව අද දින යළි සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කලේ.


News Articles
Latest Videos
Most Popular Post