News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

483 Views


ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි

උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post