News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

පළමු ජය කැන්ගරුවන්ට

433 Views


පළමු ජය කැන්ගරුවන්ට

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් යුත් T20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිඞ්නි ක‍්‍රීඩාංගණයේදී ඊයේ (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක ලෝක ශූර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා.

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 19 දී කඩුලු 08 ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 122 ක් පමණයි.

තරගයේ වීරයා සම්මානය ඇඩම් සම්පා විසින් දිනා ගනු ලැබූ අතර දෙරට අතර දෙවැනි විස්සයි 20 තරඟය හෙට (13 වැනිදා) ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post