News Line| Off Air
Generic placeholder image

Feb
15

අද සිට විදුලි කප්පාදුවක් සිදුවේද?

642 Views


අද සිට විදුලි කප්පාදුවක් සිදුවේද?

ජල විදුලි නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමා වීම හේතුවෙන් අද (15) සිට සිදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම පවසන අතර එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඊට අදාල ක්‍රමවේදය අද පස්වරුවේ ජනතාවට දැනුම් දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post