News Line| Off Air
Generic placeholder image

Feb
16

වැසි රහිත කාලගුණයක්

499 Views


වැසි රහිත කාලගුණයක්

දකුණු පළාතේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


News Articles
Latest Videos
Most Popular Post