News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් කැඳවයි

557 Views


රජයේ වෛද්‍ය නිලධාරීන් සංකේත වැඩවර්ජනයක් කැඳවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.

ඒ අනුව පෙබරවාරි මස 21 වන සඳුදා මෙම වැඩවර්ජනය සිදු කරන බවයි වාර්තා සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post