News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

636 Views


ජල කප්පාදුවක් ගැන දැනුම්දීමක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් 2022 පෙබරවාරි මස 18 වන දින සිකුරාදා එනම් අද දින පෙ.ව. 10.00 සිට 2022 පෙබරවාරි 19 වනදා සෙනසුරාදා ප.ව. 10.00 දක්වා පැය 36 ක කාලයක් පහත සඳහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

කොළඹ 01, 07, 09, 10, 12 සහ

කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

අදාළ නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post