News Line| Off Air
Generic placeholder image

Feb
22

භානුක වෙනුවෙන් ක්‍රිකට් රසිකයින් විරෝධතාවක

443 Views


භානුක වෙනුවෙන් ක්‍රිකට් රසිකයින් විරෝධතාවක

භානුක රාජපක්ෂ කණ්ඩායමට ඇතුළත් කර නොගැනිමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා.

මෙම විරෝධතාව ක්‍රිකට් රසිකයන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post