News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 ක්‍රිකට් සටන අද

436 Views


ඉන්දු – ශ්‍රී ලංකා පළමු 20යි 20 ක්‍රිකට් සටන අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දීය කණ්ඩායම අතර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (24) ලක්නව්හි දී පැවැත්වීමට නියමිතයි.

අද රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් වනිඳු හසරංගට ද ඉන්දීය සංචාරය අහිමි වී ඇති බවද වාර්තා වේ.


News Articles
Latest Videos
Most Popular Post