News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
24

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

592 Views


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රප්ත වී ඇත.

අභාවප්‍රාප්ත වන විට ඔහු 71 වැනි වියේ පසුවිය.

කොළඹ පෞද්ගලික රෝහලක වකුගඩු රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත.


News Articles
Latest Videos
Most Popular Post