News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
26

ඉන්ධන මිල ඉහළට

417 Views


ඉන්ධන මිල ඉහළට

ලංකා IOC සමාගම අයත් ඉන්ධනවල මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්,

පෙට්‍රල් ලීටරයක් – රු.20 කින් (නව මිල රු.204)

ඩීසල් ලීටරයක් – රු.15 කින් (නව මිල රු.139)


News Articles
Latest Videos
Most Popular Post