News Line| Off Air
Generic placeholder image

Mar
3

සෞඛ්‍ය වර්ජනය අදත්

541 Views


සෞඛ්‍ය වර්ජනය අදත්

ඉල්ලීම් හතක් මුල් කර ගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීය සමිති නැවතත් වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ ආරම්භ කළ මෙම වැඩවර්ජනය අද (03) දිනයේත් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post