News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
4

අරුන්දික ප්‍රනාන්දු යළි අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

797 Views


අරුන්දික ප්‍රනාන්දු යළි අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙයි

රාගම වෛද්‍ය පීඨ ගැටළුව හේතුවෙන් ඉල්ලා අස්වූ අරුන්දික ප්‍රනාන්දු පොල්, කිතුල් සහ තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස යළි දිවුරුම්දී තිබේ.

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව මඟින් ඔහු නිර්දේෂී පුද්ගලයෙකු ලෙස නිගමනය කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post