News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
7

මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

499 Views


මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී ජනාධිපති ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.

මෙම කම්හලේ නිෂ්පාදන කටයුතු සඳහා ලොව දියුණුතම තාක්ෂණය භාවිත කෙරෙන අතර නිෂ්පාදන ධාරිතාව වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2කට අධික බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post