News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
8

අමෙරිකානු ඩොලරය රු.230 ක්

679 Views


අමෙරිකානු ඩොලරය රු.230 ක්

වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගනුදෙනු සිදුකිරීමට වෙළෙඳපොළට ඉඩ සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් තීරණය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ, විදේශ විනිමය ගනුදෙනු අමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230කට නොවැඩි මට්ටමක පවතිනු ඇති බවට අපේක්ෂා කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post