News Line| Off Air
Generic placeholder image

Mar
8

අද පාර්ලිමේන්තුව රැස්වෙයි

704 Views


අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අද දිනයේ සිට ලබන 11 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

සිලෝන් ටී, සිලෝන් සිනමන් යන ආදී නිෂ්පාදන නාමයන් අයතා පරිහරණය වැලැක්වීමේ අරමුණින් බුද්ධිමය දේපළ සංශෝධන පනත දෙවන වර කියවීම සඳහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අදාළ පනත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post