News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

654 Views


අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

මාර්තු මස 13 වැනිදා එනම් අද දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 අතර පැය 2ක් සහ පස්වරු 5.00 සිට රාත්‍රි 10.00 දක්වා පැයයි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කෙරේ.

අද සවස 5.00 සිට රාත්‍රී 9.00 අතර P,Q,R,S,T,U,V,W ඛාණ්ඩයට අයත් ප්‍රදේශවලට පැයක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.


News Articles
Latest Videos
Most Popular Post