News Line| Off Air| Games
Generic placeholder image

Mar
14

සුමාත්‍රා ආසන්නයේ භූ කම්පනයක්

219 Views


සුමාත්‍රා ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සූමාත්‍රා ආසන්නයේ රිච්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත.

කෙසේ වෙතත් එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post