News Line| Off Air
Generic placeholder image

Mar
15

ඩොලරයේ අගය තවත් ඉහළට

708 Views


ඩොලරයේ අගය තවත් ඉහළට

දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරට ප්‍රධානතම වාණිජ බැංකු කිහිපයක් සිය ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල රුපියල් 275 ක් දක්වා ඉහළගොස් ඇති බවට දක්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post