News Line| Off Air
Generic placeholder image

Mar
29

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

766 Views


තවත් අති විශේෂ ගැසට් නිවේදනයක්

තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය උපකරණ කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

අභ්‍යන්තර අක්ෂි කාච, හිස් ලෝහ ස්ටෙන්ස්, ඖෂධ ඉවත් කිරීමේ ස්ටෙන්ට්ස්, රුධිර ග්ලූකෝස් අධීක්ෂණ පද්ධති, පරීක්ෂණ තීරු සහ ස්පන්දන ඔක්සිමීටර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post