News Line| Off Air| Games
Generic placeholder image

Mar
31

අද පැය 13ක විදුලි කප්පාදුවක්

569 Views


අද පැය 13ක විදුලි කප්පාදුවක්

A B C D E F කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්.

G H I J K L කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්.

P Q R S කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්.

T U V W කලාප සඳහා අලුයම කාලයේ පැය 3 ක්, දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්‍රී කාලයේ පැය 6 ක්.

M N O X Y Z කලාප සඳහා (කාර්මික කලාප) උදෑසන කාලයේ පැය 3 යි විනාඩි 30 ක් සහ සවස් කාලයේ පැය 2 ක්.


News Articles
Latest Videos
Most Popular Post