News Line| Off Air
Generic placeholder image

Latest Posts

Apr
4

අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

816 Views

අර්බුදයට විසඳුම් සෙවීමට අමාත්‍ය ධුර භාරගෙන එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනපතිගෙන් ඇරයුම්

උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇරයුම් කරයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මිට සුළු මොහොතකට පෙර මෙම නිවේදනය නිකුත් කර ඇත.

News Articles
Latest Videos
Most Popular Post