අද දිනයේ පැය 6 යි විනාඩි 30 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
දහවල් කාලයේ පැය 4 ක් සහ රාත්රී කාලයේ පැය 2 යි විනාඩි 30 ක් වශයෙනි.