News Line| Off Air
Generic placeholder image

May
3

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

701 Views


ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 79 වන වියේ පසූ වූවා.

සටන් අධ්‍යක්ෂකවරයෙක් සහ සටන් නළුවෙක් ලෙස ඔහු මෙරට සිනමාවට ඉමහත් සේවයක් සිදුකළා.


News Articles
Latest Videos
Most Popular Post