කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.
A B C D E F G H I K L කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 යි.
P Q R S T U V W කලාප සඳහා දිවා කාලයේ පැය 2 යි විනාඩි 10 ක් විදුලි කප්පාදුව සිදුවේ.