News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
6

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්

392 Views


නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක්

නයිජීරියාවේ කතෝලික දේවස්ථානයක තුවක්කුකරුවන් විසින් සිදු කළ ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 50 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයට හේතුව පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post