News Line| Off Air| Games
Generic placeholder image

Sep
2

වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කෙරේ

229 Views


වෛද්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කෙරේ

වෛද්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අක්ෂි කාච ඇතුළු වෛද්‍ය උපකරණවල මිල මෙලෙස සංශෝධනය කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post