News Line| Off Air
Generic placeholder image

Sep
16

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

873 Views


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කටයුතුවලට බාධා එල්ලවී ඇත.

ඊයේ රාත්‍රී කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත ධාවනාගාරය වෙත ධාවනය කරමින් තිබියදී කොල්ලුපිටිය ආසන්නයේදී පීලිපැනීමට ලක්ව ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය පීලිගත කිරිමේ කටයුතු මේවනවිටත් සිදුකෙරෙමින් පවතින බැවින් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post