ජනප්‍රිය රංගන ශිල්පී ඉමේෂාන් නෙල්ලිගහවත්ත තම පවුලේ ව්‍යාපාර කටයුතු වලින් බැහැරව නව කටයුත්තක් සදහා මුලපුරා තිබෙනවා.
ඒ කුරුදු වගාවටයි. කුරුණෑගල ප්‍රදේශයේ අත්හදා බැලීමක් ලෙස සිදුකර ඇති මෙය සාර්ථක වී ඇති බව ඔහු සියත TV ස්ටාර් වෝස් වැඩසටහනට පැමිණ සදහන් කලා.
සියත TV Star Wars සම්පූර්ණ වැඩසටහන නැරඔීමට