News Line| Off Air| Games
Generic placeholder image

Oct
21

චතූගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් අලුත්ම Photoshoot එකක්

203 Views


චතූගේ දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන්  අලුත්ම  Photoshoot එකක්

පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. චතූගේ දෙවන විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුනා.චතූ සහ ඇගේ සැමියා ඒ වෙනුවෙන් අපූරු ඡයාරූප රූගත කිරීමක් කරලා තිබුනා. ඒ වගේම ඇගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන්නත් අමතක කළේ නැහැ.

හිතපු නැති කාලෙක හිතපු නැති වෙලාවක මගේ ජීවිතේට ආපු ඔයා පොඩි කාලෙකින්ම මගේ වුනා…අපේ ආදරේට, අපේ විවාහයට වසර දෙකක්..එච්චර දවසක් ගියාද කියලා හිතෙනවා..තාමත් එදා වගේම ආදරෙයි…එදා වගේම තාමත් මාව පරිස්සම් කරනවා..මං ගැන නිතරම වදවෙනවා..තව අවුරුදු කීයක් ගියත් මේ වගේම හිනාවෙලා ආදරෙන් ඉන්නයි මට ඕන..මං දන්නවා ඔයා ඒක කරනවා කියලා..මොකද මට වඩා මගේ සතුට, සැනසීම ගැන ඔයා හිතනවා කියලා මට දැනෙනවා..ජීවිතේ අන්තිම කාලේ වෙනකම්ම මෙහෙම ඉමු..ගොඩාක් ආදරෙයි මහත්තයෝ…

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ ඡායාරූප පෙළ


News Articles
Latest Videos
Most Popular Post