News Line| Off Air
Generic placeholder image

Oct
23

හුස්ම තියනකම් මගේ යාළුවත් ඔයාම තමයි..

374 Views


හුස්ම තියනකම් මගේ යාළුවත් ඔයාම තමයි..

අශිකා කියන්නේ එක සේ ජනප්‍රියත්වය රැකගෙන ඉන්න ජනප්‍රිය තාරකාවක්..ඇය හරිම නිරහංකාර චරිතයක් බව කවුරුත් දන්නවනේ.
අශිකා මෑතකදි මුහුණු පොතට හරි අපූරු සටහනක් එකතු කර තිබුනා..ඒ ජනප්‍රිය රංගන ශිල්පිනී නිරංජලා ජයසිංහ ගැන..

යෙහෙලිය,
එක අම්මාගේ දරුවො වුනේ නැතුවාට..
කවදාවත් අමතක කලේ නෑ මාව..
විහිළුවකදී හිනාවේ නිම් නැතුවාට..
පින්බර කමින් ඇය පරදයි මාව
..

ඇයත් ඊට මේ විදියට ප්‍රතිචාර දක්වා තිබුනා

අනේ ඉතින් මට ඔයත් ඒ වගේ තමයි..
වෙලාවකට අම්මා කෙනෙක් මට වෙලාවකට සහෝදරියක්..
හුස්ම තියනකම් මගේ යාළුවත් ඔයාම තමයි..
ආදරෙයි හිත පිරෙන්නම..


News Articles
Latest Videos
Most Popular Post